දේවතාවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දෙවියා; දේව පුත්රයා.
2. නා. විෂ්ණු, බ්රහ්ම, මහේශ්වරාදි මහේශාක්ය දෙවියන් සම්බන්ධයෙන් යෙදේ.
3. (ක්රිස්ති.) නා. ශුද්ධ වූ දිව්යමය ත්රිත්වය; පීතෘ, පුත්ර, ශුද්ධාත්ම යන ත්රිගුණයෙන් යුතු දෙවියන් වහන්සේ.