දේවදූතයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දෙවියන්ගේ පණිවුඩකරුවා; දෙවියන් විසින් එවන නියෝජිතයා.
2. නා. බෞද්ධ පිරිත් පිංකම්වලදී දොරකඩ අස්න කියවීම නම් චාරිත්‍රයෙහි යෙදෙන කුඩා දරුවා හඳුන්වන නාමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. angel