දේවාගමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. දෙවියන් විසින් ලොව මවන ලද බව අදහන ආගම; සර්වබලධාරි දෙවියකු කෙරෙහි විශ්වාසයෙන් යුතු ව අදහන ආගම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 873 ← දේවාකාර දේවාඥා →