දේවිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දිව්‍යාංගනාව; දිව්‍ය ස්ත්‍රිය; දිව්‍ය කාන්තාව.
2. නා. රජ බිසව; මෙහෙසිය.
3. නා. උතුම් ස්ත්‍රිය; උත්තමාඞ්ගනාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. queen