දේශගුණ චිකිත්සාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. රෝග සුව කිරීම පිණිස දේශගුණයෙන් කරන ප්රතිකාර; ඇතැම් රෝග සුව කිරීම සඳහා දේශගුණය ප්රතිකර්මයක් ලෙස යොදා ගන්නා ක්රමය (=climatotherapy).