දේශද්‍රෝහියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තම දේශයට එරෙහි වන්නා වූ පුද්ගලයා; තම රටට සතුරුකම් කරන්නා; තම රටට ද්‍රෝහිකම් කරන්නා; තම රටට විරුද්ධ ව කුමන්ත්‍රණවල යෙදෙන්නා.