දේශපාලන ඒකකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පාලනය සඳහා වෙන් කර ගත් ප්‍රදේශ ඒකකය; පළාත් දිස්ත්‍රික්ක, නගර ආදි වශයෙන් වෙන් කර ගත් පාලන කොට්ඨාසය.