දේශපාලන සම්මුතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දේශපාලනික ගැටලු විසදා ගැනීම සඳහා පක්ෂ දෙකක් හෝ වැඩි ගණනනක් අතර ඇති කර ගන්නා පොදු තීරණය; දේශපාලනමය කටයුතු සම්බන්ධයෙන් පක්ෂ දෙකක් හෝ වැඩි ගණනක් අතර ඇති කරගන්නා එකඟත්වය.