දේශවාත්සල්යසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. දේශයට ඇති ඇල්ම; රට කෙරෙහි පවත්නා ආදරය; දේශප්රේමය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 875 ← දේශව්යවහාරය දේශවාදය →