දොක්කන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පෙරළා දැමීම; තල්ලු කිරීම; ප්රපාතයකට හෙළීම.
2. නා.ප්ර. වනසා දැමීම; විනාශයට පත් කිරීම.
3. (කථා.) නා.ප්ර. කර පින්නා ගැනීම; උරහිස මත තබා ගැනීම.