දොට්ට යනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) ක්‍රි. එළියට යනවා; බැහැරට යනවා.
2. ක්‍රි. ශරීර කෘත්‍යයන්හි යෙදෙනවා.