දොඹකරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කරකැවීමෙන් බර එසවීම හා බෑම කළ හැකි යන්ත්රය; විශාල බරක් එසවීමට භාවිතා කරන යන්ත්රය.
2. (කථා.) නා. ගවයන්ගේ කරපටෙහි එල්ලන බොලොක්කය.