දොරකඩ අස්න
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. පිරිත් පිංකමකදී පිරිත් මණ්ඩපයේ දොරටුවේ සිට කියන සංදේශය; සති පිරිත් දේශනාවෙහි අවසන් දින උදයේ විහාර අස්නයෙන් මංගල-ආටානාටිය සූත්ර අසනු පිණිස පැමිණෙන ලෙස මහා සංඝරත්නය විසින් දෙවියන්ට අණ කළ පසු තල්පතක ලියු ඒ සංඝානත්තිය රැගත් දේවදූතයා සතරවරම් දෙවියන් ඇතුළු සියලු දෙවියන් පිරිත් ඇසීමට සූදානමින් සිටින බව කියන ප්රකාශනය.