දොරුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දළ බෑවුමක් සහිත පටු නිම්නය; උස් වූ බිම් දෙකක් අතර පිහිටි රළු ගල් සහිත ප්රදේශය.
2. නා. ගල් දෙබොක්කාව; කඳු දෙකක් අතර පිහිටි පටු මාර්ගය.
3. නා. දිය යට ගල්පරවල ඇති කුහරය.
4. (කථා.) නා. මැටි බඳුන් පුලුස්සන පෝරණුවේ ඉදිරිපස.
5. නා. දොර; දොරටුව.