දොවනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. සෝදනවා; පිරිසිදු කරනවා.
2. ක්‍රි. (විශේෂයෙන් එළදෙනගේ) තනපුඩුවෙන් කිරි ඇදගන්නවා; කිරි දොවනවා.