දොළදෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ප්‍රේතාදීනට ආහාර පානාදිය යක්ෂ පුදනවා; නැටුම් ආදිය පවත්වා පිදේනි බාර දෙනවා.
2. ක්‍රි. (රූඪි.) අල්ලස් දෙනවා.