දොළපිදේනි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. යක්ෂ ප්‍රේතාදින්ට දෙන ආහාර පානාදියෙන් යුත් තටුව; දොළ පුද මැස්ස.
2. (රූඪි.) නා.ප්‍ර. අල්ලස් වශයෙන් දෙන දෙය.