දෝනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. සෝදනවා; පිරිසිදු කරනවා.2. ක්රි. (විශේෂයෙන් එළදෙනගේ) තනපුඩුවෙන් කිරි ඇදගන්නවා; කිරි දොවනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 877 ← දෝන දෝනා කට →