දෝරේ ගලනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. දියරක් ගලා යනවා; දහරාවක් වශයෙන් යනවා; හැම අතට ම ගලා පැතිර යනවා.