දෝස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ත්රිවිධ අකුශල මූලයන්ගෙන් එකක්; ද්වේශය; අනුන් පිළිබඳ ඇතිවන නපුරු හැඟීම.
2. නා.ප්ර. වැරැද්ද; අයහපත; දොස.
3. නා.ප්ර. ශරීරයෙහි වා පිත් සෙම් කිපීමෙන් සිදුවන අයහපත.
4. නා.ප්ර. කිසියම් උපකරණයක හෝ යන්ත්ර සූත්රාදියක ඇතිවන අඩුපාඩු.