දෝසි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සීනි යොදා නෙල්ලි, ඉඟුරු, පුහුල් ආදියෙන් සාදාගන්නා කල් තබාගත හැකි කැවිලි වර්ගයක්.