ධනකිරණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. වායුවක් තුළ විද්යුත් විසර්ජනයට භාජන වන ධන විදුලිය ආරෝපණය වූ අණු හෝ පරමාණු ධාරා; නාල කිරණ (=positive rays).