ධනභාණ්ඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප. නිෂ්පාදනයෙන් ධනය උපයා ගැනීමට මිල කළ හැකි භාණ්ඩ; නිෂ්පාදනය සඳහා උපයෝගී වන යන්ත්‍ර සූත්‍ර භාණ්ඩ.