ධනාත්මක චින්තනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ජීවිතයේ කර්තව්යය දෙස සුභවාදී ව බැලීම; ඇති දෙය, පවත්නා දෙය පිළිබඳ යහපත් ආකල්පයක් පවත්වා ගැනීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 879 ← ධනාත්මක ඉතා ප්රබලව යටකරගෙන සිටීම ධනාධිකාරී →