ධනාර්ථි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වස්තුව ලබා ගැනීමට ආශා ඇත්තා; වස්තු තණ්හාව ඇත්තා; ධනලෝභියා.