ධමනී නාඩිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. හෘදය වස්තුවෙහි ක්‍රියාකාරිත්වය නිසා ලේ ගමන් කරන නහරවල සිදුවන ස්පන්දනය.