ධරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පුරාතන බර මිනුමක්.
2. නා. පසෙහි ඇති දිරාපත් කාබනික ද්රව්ය කොටස.
3. නා. කෝණ මානයක යට සරල දාරය.
4. නා. සන්නායක ද්රව්යයක විදුලිය දැරීමේ ශක්තිය.
1. නා. පුරාතන බර මිනුමක්.
2. නා. පසෙහි ඇති දිරාපත් කාබනික ද්රව්ය කොටස.
3. නා. කෝණ මානයක යට සරල දාරය.
4. නා. සන්නායක ද්රව්යයක විදුලිය දැරීමේ ශක්තිය.