ධරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. උසුලනවා; රඳා පවත්වා ගන්නවා; දරනවා.
2. ක්‍රි. පිළිගන්නවා; භාරගන්නවා
3. ක්‍රි. ඉගෙන ගන්නවා; ධාරණය කරනවා.