ධර්ම චක්රය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බුදුදහම නිරූපණය කිරීමේ සංකේතයක් ලෙස දැක්වෙන චක්රාකාර රූපය.
2. නා. දම්සක් පැවතුම් සූත්රය.
3. නා. දහමේ අණසක; ධර්මයේ ආඥා බලය.
1. නා. බුදුදහම නිරූපණය කිරීමේ සංකේතයක් ලෙස දැක්වෙන චක්රාකාර රූපය.
2. නා. දම්සක් පැවතුම් සූත්රය.
3. නා. දහමේ අණසක; ධර්මයේ ආඥා බලය.