ධර්ම සංගායනාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. එක්රැස් ව ධර්මය සාකච්ඡා කිරීම; ධර්මය පිළිබඳ ව ඇති වන වැරදි මතවාද පරික්ෂා කොට ධර්මය සංස්ථාපනය සඳහා සම්මත කිරීම.