ධර්මකාය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේගේ දසබල, චතුර් වෛශාරද්‍ය ආදි ගුණ සමූදාය.
2. නා.ප්‍ර. මහායානය අනු ව බුදුන් පිළිබඳ තුන් කායයෙන් එකක්.