ධර්මශාස්ත්‍ර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ආගම; ධර්මෝපදේශ.
2. නා.ප්‍ර. ධර්මය හා කලාශිල්ප.
3. නා.ප්‍ර. ධර්මානුකූල නීතිය.