ධ්වනි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ශබ්ද; හඬ; රාවය.
2. නා.ප්ර. වාච්ය අදහස ඉක්මවා මතු වන හැඟීම්; හැගෙන අදහස්; ගම්යමාන අර්ථ; ව්යංග්ය අර්ථ.
3. නා.ප්ර. භේරී තූර්ය භාණ්ඩ විශේෂයක්.
4. නා.ප්ර. කනෙට දැනෙන සංවේදකය; ශ්රවණ උත්තේජ ජනිත කරන කම්පන හා තරංග චලිත.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Phy. acoustic
2. Mat. acoustical
3. Che. phonic