ධාතුක්ෂෝභයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ශරීරයේ තුන්දොස් කිපීම.2. නා. පඨවි ආදි ධාතුන්ගේ කැළඹීම; පොළොවේ ධාතු කෝපවීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 883 ← ධාතුකරඬුව ධාතුකාච →