ධාතුව
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ලෝකයේ විද්යමාන සියලු වස්තු දරා සිටීමට උපකාර වන මූලද්රව්ය/ බුද්ධාදි උතුමන්ගේ ශරීරයේ භස්මාවශේෂ (පා. සං. ධාතු)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. element
2. n. matter
3. n. metal
4. n. radix
5. n. relic
6. n. root
7. n. substance