ධාරාධරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ජල ධාරා දරා සිටින්නා; වලාකුළ; මේඝය.2. නා.ප්ර. කඩුව; අසිපත.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 884 ← ධාරාකුල ධාරානිපාත →