ධෘතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ධෛර්යය; වීර්යය.
2. නා. ස්ථිරසාරභාවය.
3. නා. සතුට; සන්තෝෂය; තෘප්තිය.
4. නා. යාගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. grasp
2. Soc. morale