නංගීසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. බාල සහෝදරිය; නැගණිය.2. නා. වයසින් තමාට වඩා බාල ස්ත්රීන් සඳහා යොදන ආමන්ත්රණ පදයක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 886 ← නංගල නංඩුව →