නකත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අහසේ රාශි චක්රයෙහි පිහිටි විසි වැදෑරුම් තාරකා ගණ විසිහතෙන් එකක්.
2. නා. සුබ මොහොත; නැකත් වේලාව.
3. නා. තරුව; තාරකාව.
1. නා. අහසේ රාශි චක්රයෙහි පිහිටි විසි වැදෑරුම් තාරකා ගණ විසිහතෙන් එකක්.
2. නා. සුබ මොහොත; නැකත් වේලාව.
3. නා. තරුව; තාරකාව.