නක්ෂත්ර මහාදශාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මිනිසකුගේ පරමායුෂ අවුරුදු එකසිය විස්සක් කොට සලකා, කාලය පිළිවෙළින් රවි, චන්ද්ර, කුජ, රාහු, ගුරු, ශනි, බුධ, කේතු, කිවි යන ග්රහයන් අතර බෙදීමේ දශා ක්රමය; විංශෝත්තරී දශාව.