නඛරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. පෘෂ්ඨවංශීන්ගේ උල් නියපොත්ත; සිවුපාවන්ගේ හා පක්ෂීන්ගේ ගාත්‍රයක අග තිබෙන උල් වකුටු නිය.
2. නා. ඇතැම් මල්වල දලයේ සිහින් දිග පහටිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. claw
2. unguis