නඛායුධ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. උල් වූ නිය ඇති සතා; සටනෙහි දී සහ ගොදුරු අල්ලා ගැනීමෙහි දී නිය ආයුධ කොට ගන්නා සතා.