නතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. ඇල වීම; නැමීම; ප්‍රවණතාව.
2. නා. බෑවුම; අවතරණය.
3. නා. පහත් තැන; අවපාතය; අවනමනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. flexure
2. n. stoop
3. Soc. trend