නදන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සුරක්ෂිත ව තැන්පත් කොට ඇති වස්තුව.
2. නා. දරුවා; පුත්රයා.
වි. ප්රීතිය ගෙන දෙන; ප්රිය උපදවන; සන්තෝෂදායක.