නදීශ්‍රෝතාවර්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගඟෙහි දිය පහර කිසියම් තැනක වටේට කැරකීම; ගඟේ සළා වැටුම; ගඟේ දිය සුළිය.