නන්දොඩවනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. සිහිය විපරීත වීම නිසා දිගින් දිගට කියවනවා; විකාරයෙන් කතා කරනවා.
2. ක්රි. තේරුමක් නැති දේ පවසනවා; ප්රලාප දොඩනවා; හිස්බස් කියනවා.