නපුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දෝෂය; අයහපත; අනර්ථය; විනාශය; විපත්තිය.
2. නා. පාපය; දුසිරිත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. int. alas
2. n. bane
3. n. corruption
4. n. cruelty
5. Log. disvalue
6. Soc. evil
7. n. harm
8. n. ill