නමාගන්නවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. පහතට ඇද ගන්නවා; හකුළා ගන්නවා; වක්රතාව ඇති කරනවා.
2. ක්රි. අවනත කරගන්නවා; කැමති කරගන්නවා; යොමු කරගන්නවා.
3. ක්රි. එක පැත්තකට ගමන කරනවා; ඇදී යනවා.