නයිදෙ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ශිල්ප කුලවල පිරිස් භාවිතා කළ ගෞරව නාමයක්.
2. නා.ප්ර. සෙංකඩගල රාජධානි සමයෙහි ඇතැම් නිලධාරින් සහ කුලවතුන් භාවිත කළ ගෞරව නාමයක්.