නයිලෝන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රසායනික මිශ්‍රණයකින් සාදනු ලබන ඉතා ශක්තිමත කෘත්‍රිම සේද කෙඳිවර්ගයක්.
2. නා.ප්‍ර. එම කෙඳිවලින් වියනු ලබන රෙදි ලණු ආදිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. nylon